Join us on a literary world trip!
Add this book to bookshelf
Grey
Write a new comment Default profile 50px
Grey
Subscribe to read the full book or read the first pages for free!
All characters reduced
පාතාලයේ දියණිය - ආදරය කුතුහලය සහ කොස්ටා ඩෙල් සොල්හි පාතාලය - cover

පාතාලයේ දියණිය - ආදරය කුතුහලය සහ කොස්ටා ඩෙල් සොල්හි පාතාලය

Owen Jones

Publisher: Tektime

  • 0
  • 0
  • 0

Summary

පාතාලයේ දියණිය, ආදරය, කුමන්ත්‍රණයන් සහ කොස්ටා ඩෙල් සොල් හි පාතාලය වට ගෙතුන කතාවකි. ඩේසි යනු  ධනවත් හිටපු ලන්ඩන් මැරයෙකු වන ජෝන්ගේ සහ ඔහුගේ ස්පාඤ්ඤ ජාතික බිරිඳ වූ තෙරේසාගේ ආඩම්බර දියණියයි. ඇය හැදී වැඩුණේ කොස්ටා ඩෙල් සොල් හි මාර්බෙලා හි, එනම්, අපරාධ සඳහා ප්‍රසිද්ධ කොස්ටා ඩෙල් හි විය. ඇය තම දෙමාපියන්ට අතිශයින් ගෞරව කළ අතර, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු පවුලේ ව්‍යාපාර කරගෙන යාමට උදව් කරමින් තම මහලු පියාගේ සිත් ඇදගැනීමට උත්සාහ කළාය. කෙසේ වෙතත්, විනිශ්චයේ විනාශකාරී දෝෂයක් නිසා පවුල ඛේදවාචකයකට මුහුණදෙන අතර, ඇගේ මව ඩේසිව ප්‍රදේශයේ ප්‍රජාවට උපකාර කිරීමේ ආරක්ෂිත මාවතකට යොමු කරයි. පාතාලයේ දියණිය යනු ප්‍රසන්න සතුටුදායක අවසානයක් සහිත ඛේදනීය කතාවකි.PUBLISHER: TEKTIME
Available since: 05/27/2022.

Other books that might interest you

  • Lottery Ticket No 514 The (ලොතරැයි ටිකට් අංක 514හි සොරකම) - cover

    Lottery Ticket No 514 The...

    Maurice Leblanc

    • 0
    • 0
    • 0
    ජාත්‍යන්තර සොරෙක් ලෙස ප්‍රසිද්ධ වූ ආසීන් ලූපින් සහ යුරෝපයේ ප්‍රසිද්ධතම රහස් පරීක්ෂක හර්ලොක් ෂෝම්ස් අතර ඇති වන බුද්ධිමය සටන සිදුවන ආසේන් ලූපින්ට එරෙහිව හර්ලොක් ෂෝම්ස් කතා මාලාවේ පළමුවන කතාව. හර්ලොක් ෂෝම්ස්ට ආසේන් ලූපීන්ව පරාජය කිරීමට හැකිවෙයිද? 
    ප්‍රංශ ජාතික මොරිස් ලෙබ්ලාන්ක් (Maurice Leblanc) මහතා විසින් වර්ෂ 1908 දී මෙම කෘතිය රචනා කරල ලදි.උපත : 1864 දෙසැම්බර් 11විපත : 1941 නොවැම්බර් 06  
    එකල මොරිස් ලෙබ්ලාන්ක් මහතා සහ කොනන් ඩොයිල් මහතා සමකාලීන කතුවරුන් විය. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතා ෂර්ලොක් හෝම්ස් කෘති රචනා කරමින් සිටි අතර මොරිස් ලෙබ්ලාන්ක් මහතා ආසේන් ලූපින්ට නම් බුද්ධිමත් කපටි සොරෙක් සම්බන්ධ කෘති රංහනා කළේය. ඩොයිල් මහතාගේ ෂර්ලොක් හෝම්ස් කෘති ඉතාමත් ප්‍රසිද්ධ වීමත් සමගින් ලෙබ්ලාන්ක් මහතා, ඔහුගේ කතාවලටද ෂර්ලොක් හෝම්ස් චරිතය ඇතුළත් කරමින් ආසේන් ලූපින් සහ ෂර්ලොක් හෝම්ස් අතර ඇතිවන බුද්ධිමය සටන් ගැන කතා රචනා කළේය. කොනන් ඩොයිල් මහතා නිර්මාණය කළ ෂර්ලොක් හෝම්ස් චරිතය මොරිස් ලෙබ්ලාන්ක් මහතා තම කෘති වලට යොදාගැනීම ගැන කොනන් ඩොයිල් මහතා විරුද්ධ වී ඇත. එමනිසා මොරිස් ලෙබ්ලාන්ක් මහතා එම නම හර්ලොක් ෂෝම්ස් (Herlock Sholmes) ලෙස වෙනස් කරමින් හර්ලොක් ෂෝම්ස් කෘති රචනා කළේය. 
    මෙහිදී මෙම කතා මාලාවන් ඉතාමත් ජනප්‍රිය වූයේ හර්ලොක් ෂෝම්ස් සහ ඔහුගේ මිත්‍රයා වන විල්සන්ට මුහුණ දෙන්නට වූයේ හර්ලොක් ෂෝම්ස්ගේ බුද්ධියටම සමාන බුද්ධියක් ඇති කපටි සොරෙක් වන ආසේන් ලූපීන් සමගය.  
    ලොතරැයි ටිකට් අංක 514හි සොරකම නම් මෙම කතාව මේ කතා මාලාවේ පළමුවෙනි කතාවයි. මෙහි ඉදිරි කතාවන් වලට රහස් පරීක්ෂකයාගේ පැමිණීමත් සමගින් කතා මාලාව ඉතාමත් සිත්ගන්නාසුළු වේ. මෙම කතාවේ ඉදිරි කතාවන්ද රසවින්දන්නට මම ඔබට ආරාධනා කරමි...
    Show book
  • වැරදි වැටහීම - ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක් හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්! - cover

    වැරදි වැටහීම - ආධ්‍යාත්මික...

    Owen Jones

    • 0
    • 0
    • 0
    වැරදි වැටහීම (1 වෙළුම): මේගන්ට වයස අවුරුදු දොළහක් වන අතර, ඇය තම මානසික බලය ගැන කතා කිරීම නිසා ඇයගේ මව ඇයව නැවතත් ගල් අඟුරු ගබඩා කුටියේ සිර කර ඇත. ඇගේ මව කියන ආකාරයට 'බොරු කීම නිසා'. ඇය නොපෙනෙන මකුළුවන්ට බිය විය, නමුත් ඇයගේ මිතුරා, විශාල හොල්මන් සයිබීරියානු ව්‍යාඝ්‍රයෙක්, ඇය තම අනාගතය පිළිබඳව කල්පනා කරන විට ඇයට දිරිගැන්වීමේ සහයෝගය ලබා දීමට පැමිණෙන අතර, මියගිය සීයා ඇයව දිව්‍යමය චාරිකාවක් මගින් මුහුද වෙත ගෙන යයි.චෛතිසික මේගන් කතා මාලාව ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්! චෛතිසික මේගන් කතා මාලාවේ නවකතා විසිහතරකින් එළිදක්වන්නේ තම පවුලේ කිසිවකුට කළ නොහැකි දේවල් තමාට කළ හැකි බව තරුණ ගැහැණු ළමයෙකුගේ සිත තුල වැඩෙන අවබෝධයයි. පළමු වෙළුමේ දී මේගන්ගේ වයස අවුරුදු දොළහකි. ඇයට විසඳිය නොහැකි ගැටළු දෙකක් තිබේ. පළමු ගැටලුව නම්, ඇගේ මව තම දියණියගේ ගුප්ත හැකියාවන්ට බිය වී ඇයට උදව් නොකරනවා පමණක් නොව ඇයව ක්‍රියාශීලී අන්දමින් අධෛර්යමත් කිරීමයි. දෙවැන්න, ඇයගේ අද්භූත, මානසික බලයන් වර්ධනය කර ගැනීමට උපකාර කිරීමට ගුරුවරයෙකු සොයා ගැනීමට ඇයට ඇති නොහැකියාවයි. මන්ද යත් ඇයට අවශ්‍ය වන්නේ කළ හැක්කේ කුමක්ද සහ එය කරන්නේ කෙසේද යන්න දැන ගැනීමට පමණක් නොව, ඇය තම විශේෂ හැකියාවන් යෙදවිය යුත්තේ කුමන අරමුණකටද යන්නයි. මේගන් හොඳ ගැහැණු ළමයෙක් වූ අතර ඇය තම බලය යහපත් දේ සඳහා භාවිතා කිරීමට නැඹුරු වන බව පැහැදිලිව පෙනේ, නමුත් නිවැරදි දේ කුමක්දැයි ඔබ දැන සිටියත් නිවැරදි දේ කිරීම සැමවිටම පහසු නොවේ. වයස අවුරුදු දහයත් සියයත් අතර චෛතිසික ශක්තීන්, අද්භූත හා සම්මත ගවේෂණයන්ගෙන් පරිබාහිර වූ දේ පිලිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේගන් පිළිබඳ මෙම කථා මාලාව ආකර්ෂණයක් වනු ඇත. වැරදි වැටහීම (1 වෙළුම): මේගන්ට වයස අවුරුදු දොළහක් වන අතර, ඇය තම මානසික බලය ගැන කතා කිරීම නිසා ඇයගේ මව ඇයව නැවතත් ගල් අඟුරු ගබඩා කුටියේ සිර කර ඇත. ඇගේ මව කියන ආකාරයට 'බොරු කීම නිසා'. ඇය නොපෙනෙන මකුළුවන්ට බිය විය, නමුත් ඇයගේ මිතුරා, විශාල හොල්මන් සයිබීරියානු ව්‍යාඝ්‍රයෙක්, ඇය තම අනාගතය පිළිබඳව කල්පනා කරන විට ඇයට දිරිගැන්වීමේ සහයෝගය ලබා දීමට පැමිණෙන අතර, මියගිය සීයා ඇයව දිව්‍යමය චාරිකාවක් මගින් මුහුද වෙත ගෙන යයි.PUBLISHER: TEKTIME
    Show book
  • වැරදි වැටහීම - ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක් හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්! - cover

    වැරදි වැටහීම - ආධ්‍යාත්මික...

    Owen Jones

    • 0
    • 0
    • 0
    වැරදි වැටහීම (1 වෙළුම): මේගන්ට වයස අවුරුදු දොළහක් වන අතර, ඇය තම මානසික බලය ගැන කතා කිරීම නිසා ඇයගේ මව ඇයව නැවතත් ගල් අඟුරු ගබඩා කුටියේ සිර කර ඇත. ඇගේ මව කියන ආකාරයට 'බොරු කීම නිසා'. ඇය නොපෙනෙන මකුළුවන්ට බිය විය, නමුත් ඇයගේ මිතුරා, විශාල හොල්මන් සයිබීරියානු ව්‍යාඝ්‍රයෙක්, ඇය තම අනාගතය පිළිබඳව කල්පනා කරන විට ඇයට දිරිගැන්වීමේ සහයෝගය ලබා දීමට පැමිණෙන අතර, මියගිය සීයා ඇයව දිව්‍යමය චාරිකාවක් මගින් මුහුද වෙත ගෙන යයි.
    
    චෛතිසික මේගන් කතා මාලාව ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්! චෛතිසික මේගන් කතා මාලාවේ නවකතා විසිහතරකින් එළිදක්වන්නේ තම පවුලේ කිසිවකුට කළ නොහැකි දේවල් තමාට කළ හැකි බව තරුණ ගැහැණු ළමයෙකුගේ සිත තුල වැඩෙන අවබෝධයයි. පළමු වෙළුමේ දී මේගන්ගේ වයස අවුරුදු දොළහකි. ඇයට විසඳිය නොහැකි ගැටළු දෙකක් තිබේ. පළමු ගැටලුව නම්, ඇගේ මව තම දියණියගේ ගුප්ත හැකියාවන්ට බිය වී ඇයට උදව් නොකරනවා පමණක් නොව ඇයව ක්‍රියාශීලී අන්දමින් අධෛර්යමත් කිරීමයි. දෙවැන්න, ඇයගේ අද්භූත, මානසික බලයන් වර්ධනය කර ගැනීමට උපකාර කිරීමට ගුරුවරයෙකු සොයා ගැනීමට ඇයට ඇති නොහැකියාවයි. මන්ද යත් ඇයට අවශ්‍ය වන්නේ කළ හැක්කේ කුමක්ද සහ එය කරන්නේ කෙසේද යන්න දැන ගැනීමට පමණක් නොව, ඇය තම විශේෂ හැකියාවන් යෙදවිය යුත්තේ කුමන අරමුණකටද යන්නයි. මේගන් හොඳ ගැහැණු ළමයෙක් වූ අතර ඇය තම බලය යහපත් දේ සඳහා භාවිතා කිරීමට නැඹුරු වන බව පැහැදිලිව පෙනේ, නමුත් නිවැරදි දේ කුමක්දැයි ඔබ දැන සිටියත් නිවැරදි දේ කිරීම සැමවිටම පහසු නොවේ. වයස අවුරුදු දහයත් සියයත් අතර චෛතිසික ශක්තීන්, අද්භූත හා සම්මත ගවේෂණයන්ගෙන් පරිබාහිර වූ දේ පිලිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේගන් පිළිබඳ මෙම කථා මාලාව ආකර්ෂණයක් වනු ඇත. වැරදි වැටහීම (1 වෙළුම): මේගන්ට වයස අවුරුදු දොළහක් වන අතර, ඇය තම මානසික බලය ගැන කතා කිරීම නිසා ඇයගේ මව ඇයව නැවතත් ගල් අඟුරු ගබඩා කුටියේ සිර කර ඇත. ඇගේ මව කියන ආකාරයට 'බොරු කීම නිසා'. ඇය නොපෙනෙන මකුළුවන්ට බිය විය, නමුත් ඇයගේ මිතුරා, විශාල හොල්මන් සයිබීරියානු ව්‍යාඝ්‍රයෙක්, ඇය තම අනාගතය පිළිබඳව කල්පනා කරන විට ඇයට දිරිගැන්වීමේ සහයෝගය ලබා දීමට පැමිණෙන අතර, මියගිය සීයා ඇයව දිව්‍යමය චාරිකාවක් මගින් මුහුද වෙත ගෙන යයි.
    Show book
  • පාතාලයේ දියණිය - ආදරය කුතුහලය සහ කොස්ටා ඩෙල් සොල්හි පාතාලය - cover

    පාතාලයේ දියණිය - ආදරය කුතුහලය සහ...

    Owen Jones

    • 0
    • 0
    • 0
    පාතාලයේ දියණිය, ආදරය, කුමන්ත්‍රණයන් සහ කොස්ටා ඩෙල් සොල් හි පාතාලය වට ගෙතුන කතාවකි. ඩේසි යනු ධනවත් හිටපු ලන්ඩන් මැරයෙකු වන ජෝන්ගේ සහ ඔහුගේ ස්පාඤ්ඤ ජාතික බිරිඳ වූ තෙරේසාගේ ආඩම්බර දියණියයි. ඇය හැදී වැඩුණේ කොස්ටා ඩෙල් සොල් හි මාර්බෙලා හි, එනම්, අපරාධ සඳහා ප්‍රසිද්ධ කොස්ටා ඩෙල් හි විය. ඇය තම දෙමාපියන්ට අතිශයින් ගෞරව කළ අතර, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු පවුලේ ව්‍යාපාර කරගෙන යාමට උදව් කරමින් තම මහලු පියාගේ සිත් ඇදගැනීමට උත්සාහ කළාය. කෙසේ වෙතත්, විනිශ්චයේ විනාශකාරී දෝෂයක් නිසා පවුල ඛේදවාචකයකට මුහුණදෙන අතර, ඇගේ මව ඩේසිව ප්‍රදේශයේ ප්‍රජාවට උපකාර කිරීමේ ආරක්ෂිත මාවතකට යොමු කරයි. පාතාලයේ දියණිය යනු ප්‍රසන්න සතුටුදායක අවසානයක් සහිත ඛේදනීය කතාවකි.
    Show book