Join us on a literary world trip!
Add this book to bookshelf
Grey
Write a new comment Default profile 50px
Grey
Listen online to the first chapters of this audiobook!
All characters reduced
අනුරාග පුෂ්පය - තුන් ඈඳුතු ගීත විචාරය - cover
PLAY SAMPLE

අනුරාග පුෂ්පය - තුන් ඈඳුතු ගීත විචාරය

Mahendra Samarawickrama

Narrator Vijith Premasinghe

Publisher: Mahendra Samarawickrama

  • 0
  • 0
  • 0

Summary

බුදු දහම යනු සත්ත්වයා දුකින් පෙළෙන්නේය යන ප්‍රත්‍යක්ෂය මුල් කොට එම සත්ත්වයා දුකින් මුදවාලනු පිණිස බුදුරජාණන් වහන්සේ විසින් ම අවබෝධ කොට ලොවට දේශනා කරන ලද දර්ශනයකි. මෙම අනුරාග පුෂ්පය කෘතියෙහි විශේෂත්වය නම් ගීත කලාව තුළින් බෞද්ධ දර්ශනයෙහි මූලික සිද්ධාන්ත ශ්‍රාවකයාට සන්දේශනය කිරීමට ගත්තා වූ නව ප්‍රයත්නය යි. මෙහි දී චතුරාර්ය සත්‍ය, නාම-රූප, තණ්හාව, හේතුඵල දහම, චෛතසික, විදර්ශනාව සහ නිර්වාණය ආදී මූලික කරුණු ගීත කලාව තුළින් සංදේශනය කෙරෙයි. මෙහි අන්තර්ගත ගීතයන් ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රමයන්ගේ ගී පද සංකල්පනාවෙන් සහ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සහ කසුන් කල්හාරයන්ගේ මියුරු ස්වර සුසංයෝගයෙන් විශාරද අමරසිරි පීරිස්, කසුන් කල්හාර සහ සශිකා නිසංසලා යන ජනප්‍රිය ගායක-ගායිකාවන් විසින් ගායනය කෙරේ. බෞද්ධ දර්ශනයෙහි මූලිකාංග ගීතය තුළින් ශ්‍රාවකයාට සංස්පර්ශ කරවීම උදෙසා නිර්මාණකරුවන් දිරි ගැන්වීම පිණිස ද මෙම කෘතියෙහි සාර්ථකත්වය හේතු වේවායි අපි පතන්නෙමු. මෙම කෘතිය රස විඳීම තුළින් සියල්ලන්ටම ඉතා දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!
Duration: 42 minutes (00:41:42)
Publishing date: 2022-05-14; Unabridged; Copyright Year: — Copyright Statment: —